සූවස් ඇළේ සිරවුණු නෞකාව ….

Spread the love





සූවස් ඇළේ සිරවී තිබෙන එවර්ග්‍රීන් සමාගමට අයත්, පැනමා ධජය යටතේ ලියාපදිංචි “එවර් ගිවන්” කන්ටේනර් නෞකාව….මෙම නෞකාව ටොන් දෙලක්ෂ විසි දහසක ධාරිතා බරකින්ද, මීටර් 400 ක් දිගින්ද, මීටර් 59 ක් පළලින්ද යුක්තය…කන්ටේනර් විසි දහසකට වඩා මෙම නෞකාවේ ගෙන යා හැකිය…එය ලෝකයේ විශාලතම කන්ටේනර් හාරක නෞකාවන් අතරින් එකක්ද වේ….

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරායට යාත්‍රා කරමින් තිබුණු මෙම නෞකාව සිරවීම හේතුවෙන් ඕමාන්, කටාර්, සවුදි, ඇමරිකානු, රුසියානු තෙල් නෞකා ඇතුලු නෞකා රාශියක් සූවස් ඇල දෙපස නැංගුරම් ලා තිබෙන අතර, රටවල් රැසක සැපයුම් අඩාල විය හැකි බව සඳහන්ය..

නෞකාව ඉවත් කිරීමේ කාර්යයට දින 5ක් පමණ ගතවිය හැකි යැයි විශේෂඥයෝ පවසති…

( සේයාරූ : එයාබස් ස්පේස් )

– දමිත් කේතක


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *