වෙඩි වැදි විදුලි සේවකයකු මිය යෑමේ සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Spread the love

අම්බලන්ගොඩ නිවසක් තුළදී විදුලබල මණ්ඩලයේ සේවකයකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රිවෝල්වරය සැපයූ බව කියන මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: