Spread the love
විදේශ මුදල්, පුද්ගල ඉපයීම් ලෙස පිළිගන්නා බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙරට ජීවත් වන විදෙස් ජාතිකයන්ට භාණ්ඩ හා සේවා සැපයීමෙන් හෝ ගුවන්තොටුපල, වරාය වැනි විශේෂ ස්ථානවල තීරුබදු රහිතව භාණ්ඩ හා සේවා සැපයීමෙන් විදේශ මුදල් ලබාගත හැකිය. කෙසේ නමුත් එම මුදල් දින 07 ක් ඇතුළතදී ව්‍යවහාර මුදල් ගිණුමකට බැරකළ යුතු වේ.
මේ අතර විදේශ මුදල් සන්තකයේ තබා ගැනීම පිළිබඳවද මහ බැංකුව නව රෙගුලාසි හඳුන්වා දී තිබෙනවා.
UN