විදෙස් රටවල සිට පැමිණි 20 දෙනෙක් ඇතුළුව තවත් කොවිඩ් ආසාදිතයින් 271ක්

Spread the love





මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 91289ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ (25) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 271 දෙනෙකු සමගය. ඔවුන්ගෙන් 251 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 20 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. 

දැනට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් ආසාදිතයින් ගණන 2851ක් වන අතර සුවය ලබා පිටව ගිය මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 87881ක් වේ. 

RN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *