වත්තලින් සහ මඩකලපුවෙන් තවත් කොවිඩ් මරණ දෙකක්

Spread the love





තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (31) රාත්‍රියේ තහවුරු කර තිබේ. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කළ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 568 දක්වා ඉහළ ගොස් ඇත. 

RN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *