Spread the love
මන්නාරම පදවි විශ්‍රාමික රදගුරු හිමිපාණන් වන අති උතුම් රායප්පු ජොශප් හිමිපාණන් ස්වර්ගස්ත වී තිබේ.
යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ අද (01) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත.
1940 අප්‍රේල් මස 16 වැනිදා උපත ලද විශ්‍රාමික රදගුරු හිමිපාණන් ස්වර්ගස්ත වන විට 80 වැනි වියේ පසු වූවා.