රවී ඇතුළු 07 දෙනා අප්‍රේල් 01 දක්වා යළි රිමාන්ඩ්

Spread the love

2016 වසරේ මාර්තු 29 සහ 31 යන දිනවල සිදු වූ බැඳුම්කර ගණුදෙනුවක් පාදක කරගනිමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා අප්‍රේල් (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: