Spread the love
රුපියල් ලක්ෂ 06 ක අල්ලස් මුසලක් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මිලාන් ජයතිලක මහතා අදාල චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළේය.