Spread the love
මන්නාරමේ හිටපු රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් අභාවප්රාප්ත වී ඇතැයි වාර්තා වේ.
යාපනයේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී එතුමන් අද (01) උදෑසන අභාවප්රාප්ත වී ඇති බව සඳහන්.
මියයන විට එතුමන් 80 වැනි වියේ පසුවිය.
යුධ සමයේ අතුරුදන් වූවන් පිළිබඳ ප්රශ්නය ඇතුළු යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ ජනතාව වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කළ කතෝලික පියතුමෙකු වශයෙන් එතුමන් ප්රසිද්ධය.
RN