බන්ධනාගාර පොකුරෙන් 12ක්, විදෙස් රටවලින් 14ක් ඇතුළුව තවත් කොවිඩ් ආසාදිතයින් 211

Spread the love





මෙරටින් මෙතෙක් තහවුරු කළ සමස්ත කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 92917 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ. ඊයේ (01) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 211 දෙනෙකු සමගය. ඔවුන්ගෙන් 185 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර තවත් 12 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරෙනුත් සෙසු 14 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය අතරෙනුත් හමුවී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. 


THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *