Spread the love
‘‘ඒ බස් එක වේගයෙන් යන නිමා අපි හැමදාම යන්නේ ඒකෙ. ඒත් එදා නැවැත්තුවෙ නැහැ’’ පස්සර බස් රථ අනතුරෙන් පසුව එසේ කීවේ අයියා මලෝ දෙදෙනෙකි. ඔවුන් හැමදාම යන බස් රිය එදා කිසියම් හේතුවක් නිසා නතර නොකර ගිය අතර ඒ දෙදෙනාට පෙනි පෙනී බස් රිය ප්රපාතයට පෙරලූණි.