පලස්තීනුවාගේ හැංගිමුත්තන් ඉවරයි

Spread the love

වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පවසයි.

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *