Spread the love
කැබිනට් පත්‍රිකාව වහා අනුමත කර තැපැල් සේවක ගැටළුව විසදන ලෙසත් නිලධාරීන් බදවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයෙදී සියට 25 ක් ලකුණු දීම වහා නවතන ලෙස රජයට බල කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිට අද (30) පැවැත්විණි.