තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලි

Spread the love

තලවකැලේ, ආගරපතන, බෝපත්තලාව, මැණික්පාලම ප්‍රදේශයේදී කම්බ් මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති.

Thank you

Leave a Reply

Your email address will not be published. Required fields are marked *