Spread the love
තලවකැලේ, ආගරපතන, බෝපත්තලාව, මැණික්පාලම ප්‍රදේශයේදී කම්බ් මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති.