ජෝන් සීනා මෙන් මහපාරේ වැඩ පෙන්නූ ‍පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් !

Spread the love





ලොරිරථ රියදුරෙකුට බිම දමා පාගා පහර දුන් පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මෙසේ වැඩ තහනම් කර තිබෙන්නේ මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

පන්නිපිටිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති අතර මෙම පහරදීමට අදාල වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඉතා වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

UN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *