චීන එන්නත් ලක්ෂ 06 දිවයිනට ළඟා වේ

Spread the love

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 06ක තොගය රැගත් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි
 
එන්නත් තොගය චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ එම ගුවන් යානය අද (31) පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා වී ඇත
 






THANK YOU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *