කටුගස්තොටින්, ඇහැළියගොඩින් සහ පානදුරින් තවත් කොවිඩ් මරණ තුනක්

Spread the love





තවත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු ඊයේ (01) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 571ක් දක්වා ඉහළ ගොස් ඇත. 

RN


Thank You

Leave a Reply

Your email address will not be published. Required fields are marked *