Spread the love
පෙර කොටස් හතරෙන් අපි ඉල්ලුම් වක්රය, සැපයුම් වක්රය හා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන කතා කළා. ඒ වගේම මිල පාලනය හා බදු හරහා ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවයට බලපෑමක් කළ විට සැපයුම්කරුවන්ගේ ලාබ හා පාරිභෝගික අතිරික්තය වෙනස් වෙන ආකාරය ගැනත්, එහිදී අතුරුදහන් වී යන අතිරික්තය ගැනත් පැහැදිලි කර ගත්තා.