Spread the love
අඟුණකොළපෑලැස්ස ඇඹිලිපිටිය මාර්ගයේ මුරවැටිහේන ප්රදේශයේදී ටිපර් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් තවත් දාහතර දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.